Wednesday, 8 August 2012

ලොක ධාතු


අපාය 4
නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය 

මනුෂ්‍ය භූමිය 1
මනුෂ්‍ය භූමිය 

සුගති 
චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, ණිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය 

ප්‍රථම ධ්‍යාන භුමි 3 
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය 

ද්ව්තිය ධ්‍යාන භුමි 3
පරිත්තාභ, අප්පමාණභ, ආභස්සර

තෘතිය ධ්‍යාන භුමි 03
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය 

චතුර්ථ ධ්‍යාන භුමි 03
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය 

සුද්ධාවාස භුමි 05 
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ 

අරැපාවචර භුමි 04
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය 

No comments:

Post a Comment