පින්වත් මිතුරනේ අද කරැණු ඉදිරිපත් කරන්නේ සම සතලින් භාවනා කමටහන් වලින් ඔබෙ චරිතයට සුදුසු භවනාව කුමක්ද?මෙ පිළිබදව කරැණු ඉදිරිපත් කරන්නේ විශුද්ධි මාර්ගය ඇසුරෙනුයි. පහත සදහන් කරැනු හරියට සාස්තරයක් මෙන් ගෙන ඔබගේ චරිතය තුමක්ද යන්න ඔබට තේරැමි ගන්න පුළුවන්. නමුත් ඒ ඒ චරිතයට මෙ මෙ කමටහන හරිය කියා කිවිවා වුවද, ඒය මතම සිට භාවනා කිරිමට නොයා යුතුයි. සමහර විට ඔබට නිර්දේශිත කමටහනට වඩා වෙනත් කමටහනක් ගැලපිමට ඉඩ ඇත. අතිතයේ අභිඤා ලාභි උතුමන්ට කමටහන් ගන්නාගේ සිත පරික්ෂා කර බලා නිවැරදි කමටහන දිමට හැකියාව තිබුනද වර්තමානයේ එබදු උතුමෝ දුලබ බැවින් කමටහන් කිහිපයක් වඩා වඩාත් හොදින් වැඩෙන්නේ එනමි තමාට පහසුවෙන් සිත සමාධි කර ගත හැකි වන්නේ කවර කමටහනක් මගින්ද යන්න සොයා බැලිය යුතුයි. මෙසේ කමටහනක් තොරා ගැනිමට පහත විස්තරය බොහෝ විට උපකාරි කර ගත හැකි නමුත් ඒ මතම පිහිටා නොසිටිය යුතු බව අවධාරණය කල යුතුයි.
මුලික වශයෙන් චරිත 06 කි.
01)රාග චරිතය.
02)ද්වෙශ චරිතය.
03)මෝහ චරිතය.
04)ශ්‍රද්ධා චරිතය.
05)බුද්ධි චරිතය.
06)විතර්ක චරිතය. යනුවෙනි.
01)රාගචරිතය.
--ගමන--
සාමානය ගමනින් යන විට අලංකාරව ගමන් කරන්නේය. සෙමින් සමාන පරතර ඇතිව පා තබා සමානව ගමන් කරන්නේය. පාද උක්කුටිකය එනමි පා සටහනේ විලුඹ හා ඉදිරිය මනාසටහනින් යුක්ත අතර මැද කොටස බිම නොවදියි.
--ඉදුමි හිටුමි--
රාග චරිතයාගේ සිටිමි හා හිදිමි ප්‍රසාද ජනකය. මිහිරිය ප්‍රිය උපදවනසුළුය.
--නිදීම--
රාග චරිතයා සෙමින් මනාකොට සමව ඇද සකස් කොට සෙමින් ඇදමත වැතිර, අත් පා ආදිය ඒ මෙ අත නොයන සේ මැනවින් තබාගෙන ප්‍රසාද ජනක ලෙස නිදන්නේය. නින්නෙද්පුබුදුවන කල වහා නැගිට සැක ඇත්තෙකු මෙන් සෙමින් ප්‍රථි වදන් දෙන්නේය.
--කාර්ය කිරිමි වශයෙන්--
රාග චරිතයා අතුගානා විට කොස්ස/ඉදල මැනවින් ගෙන ඉක්මන් නොවි, වැලි නොවිසුරැවමින්, පිරිසුදු ලෙස සමව අතුගාන්නේය.
--වැළදිමි වශයෙන්--
රාග චරිතයා සිනිදු වුත් මධුර (පැනි රස) වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා ගැනිමකින් තොරව සෙමෙන් ගෙන රසවිදිමින් වළදන්නේය. මිහිරි වු දෙයක් ලද විට සතුටු වන්නේය.
--දර්ශනාදින් වශයේ--
රාගචරිතයා සුළු වුහෝ සිත්කළු රැපයක් දුටුවිට මවිත වුවකු මෙන් බොහෝ වෙලා බලාසිටින්නේය. ස්වල්ප වු හෝ ගුණයක් ඇති තැනැත්තන් අගයන්නේය. ඔවුන්ගේ ඇති දෝශගණනට නොගන්නේය. තැනක වාසය කොට යන විට, දුක්විමෙන් තොරව අපේක්ෂා සහිතවයන්නේය.
--ධර්ම ප්රවෘත්ති වශයෙන්--
රාගචරිතයා බොහොවිට තමා කෙරේ ඇති වරදවල් සගවයි, නැති ගුණ විදහා පෙන්වයි,උඩගුය, ලද දෙයින් සතුටු නොවෙයි. උත්සන්න වු ක්ලෙශයන්ගෙන් යුක්තයි එනමි කෙලෙස් බහුලයි. ශරිරය සැරසිමි ආදියේ ලොල් බවක් දක්වයි. ප්‍රත්‍ය පිළිගැනිමෙ පමණ නොදනියි.
පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන්*
පෙර භවයේ යහපත් ක්‍රියා බහුල ලෙස කර ඇත්තෝද, දෙවි ලොවින් වුතව මෙහි උපන්නෝ දරාග චරිත වෙ.* ධාතු 04 සම පුද්ගලයා රාග චරිත වෙ.(මොවුන් සෙමි රෝග අධික කොටඇත)*
02)ද්වෙශ චරිතය.
--ගමන--
පයින් බිම සාරන්නෙක් මෙන් ගමන් කරයි. පාද වහා බිම තබා වහාම ගමන ගනියි. එනමිගමන ඉක්මන්ය. ඔහුගේ පා සටහනේ පසුපස බිම හාරන ලද්දාක් මෙන් වෙයි.

දවෙශ චරිතයාගේ ඉදිමි හිටිමි, ග්‍රහනයන් ආදිය දෘඩය.
--නිදීම--
මොහු ඉක්මනින්, යමිතමි දෙයකින් හෝ යහන පනවාගෙන මුළු ඇගම යහනේ හොවා මුහුනත් හුකළුවාගෙන නිදන්නේය (මෙය මුහුණ වසාගෙන නිදිම විය යුතුයි) පුබුදුවන ලබන කල තහර යන ලද අයෙකු මෙන් පිළිතුරැ දෙනු ලබයි.
--කාර්ය කිරිමි වශයෙන්--
ද්වෙශ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල තදකොට ගෙන ඉක්මනින්, වැලි විසුරැවමින්,පිරිසුරැදු කමි නොබලා විසමව අතුගාන්නේය.
--වැළදිමි වශයෙන්--
ද්වෙශ චරිතයා රළු වුත් ඇඹුල් වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා රස බැලිමකින් තොරව ඉක්මනින් ආහාර ගන්නේය. අමිහිරි ආහාර ලද විට නොසතුටු වන්නේය.
--දර්ශනාදින් වශයේ--
ද්වෙශ චරිතයා සුළු වුහෝ අමනාප රැපයක් දුටුවිට ක්ලාන්ත වුවකු මෙන් මද වෙලාවක් බලා සිටින්නේය. ස්වල්ප වු හෝ දෝශයක් දුටු විට ඒහා ගැටෙන්නේය. අන්‍යන්ගේ ගුණ නොදකින්නේය. ඔවුන්ගේ ඇති දෝශම දකින්නේය. තැනක වාසය කොට යන විට, එයින් මිදි යන ලෙස යන්නේය අපේක්ෂා නොමැතිවම යන්නේය.
--ධර්ම ප්රවෘත්ති වශයෙන්--
පහසුවෙන් කිපෙන සුළුය. වෛර ක්‍රෝධ බැදගන්නා ස්වභාවයෙන් යුක්තය. අනුන්ගේ ඇතිගුණ මකන ස්වභාවයෙන් යුතුය. ගුණ ඇත්තේ ඔහුට පමණද මටද ඒ ගුණ ඇතිය යනුවෙන්නිරන්තරයෙන් සිතනා ස්වභාවයෙන් යුක්තය. ඉරිසියාව හෙවත් අනුන්ගේ සැපත නොයිවසනස්වභාවයෙන් යුක්තය.
පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන්* පෙර භවයේ අන් සත්ත්වයන්ගේ අත් පා බිදිමි, වද බන්ධන ආදිය කිරිම, වෛර කිරිමි ආදිය බහුල ලෙස කලෝද, නා ලොවින් හා නිරයෙන් චුතව මෙහි උපන්නොද ද්වෙශ චරිතදරති.*තේජෝ ධාතු හා වායෝ ධාතු අධික පුද්ගලයා ද්වෙශ චරිත වෙ.*
03)මෝහ චරිතය.
--ගමන--
මොහුගේ ගමන අවුල් සහගතයි. පිළිවලක් නැත. බියවුවෙකු මෙන් පා තබා පා නගා ගමන්කරන්නේය. ඔහුගේ පා සටහන විදිමත් නොවෙ. එනමි විළුබින් හා අක්පල්ලෙන් වහාඑසවෙන්නේය.
--ඉදුමි හිටුමි--
මොවුන්ගේ ඉදිමි හිටිම අවුල් සහගතය.
--නිදීම--
මෝහ චරිතයා යහන අවුල් සේ පනවාගෙන අත් පා එහි මෙහි දමාගෙන බොහෝ විට මුනින්අතට නිදා ගන්නේය. පුබුදුවනු ලබන කල හුමි හුමි කියමින් කමිමැලි කමින් නැගිසිටින්නේය.
--කාර්ය කිරිමි වශයෙන්--
මෝහ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල බුරැලෙන් ගෙන කැලිකසල හලමින් අපිරිසිදුව විසමව අතුගාන්නේය.
--වැළදිමි වශයෙන්--
මොහ චරිතයා අසවල් රසයට ප්‍රිය යැයි කිව නොහැක. ආහාර වලදනා විට ආහාර ගෙනමුඛයේද ගා ගනිමින් බත්පතේද විසුරැවමින්, නොයෙක් දැ කල්පනා කරමින් වික්ෂිප්තව ආහාර වලදයි.
--දර්ශනාදින් වශයේ--
මොහ චරිතයා යමිකිසි රැපයක් දුටු කල එහි ගුන දොස් විවෙචනය පිළිබදව තමාගේ මතයක් නොදරයි. අන්යන් එය වර්නනා කෙරේ නමි ඔහුද වර්ණනා කරයි. අන්යන් එය විවෙචනය කරයි නමි ඔහුද එය විවෙචනය කරයි.
--ධර්ම ප්රවෘත්ති වශයෙන්--
අලසය, නොසන්නුයන්ය, පසුතැවිලි වන ස්වභාවයෙන් යුක්තය, සැක සහිතය,නිරන්තරයෙන් සොයා බැලිමකින් තොරව මෝඩ තිරණ වරලට එලබෙන බවින් යුක්තය. එබදු තිරණයන් වෙනස් කිරිමට නොකැමති බවින් යුක්තය
පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන් *
පුර්ව භවයේ බහුල ලෙස මත්පැන් පානය කලොද, ධර්මය ශ්රාත්ර පින් දහමි ආදිය කිරිමෙ මද වුවන්ද, තිරිසන් යොනියෙන් චුතව මෙහි උපන්නන්ද, මොහ චරිත දරනා බව දක්වා ඇත.* පථවි ධාතු හා අපෝ ධාතු අධික පුද්ගලයා මොහ චරිත වෙ.(මොවුන්ට වාත රෝග අධික කොට ඇත)*
04)ශ්‍රද්ධාචරිත
-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ රාග චරිතයාට සමාණය.
-ධර්ම ප්රවෘත්ති වශයෙන්-
දෙන දෙයෙහි නොඇලිම දෙයි, බුද්ධාදී ආර්යන් දැකිමට කැමති බවද, බණ භාවනා කිරිමට කැමති බවද, ප්‍රිතිය බහුල බවද, රජුන් ඇමතියන් ආදින් සමග එක්ව ඇලි නොවසන බවද (එනවි බොහෝ සමාජ ශිලි නොවන බව)
තමාගේ ඇති දොස් දකිනා බවද, පැහැදිය යුත්තන් කෙරේ පහදින බවින්ද යුක්තයි.
05)බුද්ධි චරිත
-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ ද්වෙශ චරිතයාට සමාණය.
-ධර්ම ප්රවෘත්ති වශයෙන්-
කිකරැ බවද, සිහිනුවන ඇති බවද, අප්‍රමාද බවද, සංවෙගය උපදවිය යුතු තැන්හි සංවෙගය උපදනා බවද, නුවනින් විර්ය කරන බවද යන ලක්ෂන වලින් යුක්තයි.
06)විතර්ක චරිත
-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ මෝහ චරිතයාට සමාණය.
-ධර්ම ප්රවෘත්ති වශයෙන්-
බොහෝ දොඩමළු බවද, කුසල් දමි කෙරේ නො ඇලෙන බවය, ස්ථිර සිත් නැති බවද, මෙසේමෙසේ කරමියි සිත සිතා සිටින බවය, අරමුනෙන් අරමුනට යන බව, එනමි එකක් මදක්කොට තවකක් කරනා බව.
ඉහතින් දක්වන ලද්දේ ඒ ඒ චරිතයාගේ ලක්ෂනයි. මෙයින් අගට තරැ ලකුණු යොදා ඇතිකොටස් සමිබන්ධයෙන් විවෙචන පවතියි. අන් කොටස් සමිබන්ධව විවෙචන නැත. මෙහිදිලක්ෂන සැලකිමෙදි වැඩි ලක්ෂන ගණනක් ඇති චරිතය සලකාගත යුතුය.
දැන් මෙ එක් එක් චරිතයට සුදුසු කමටහන් මොනවාද යන්න සලකා බලමු.

01)රාග චරිතයට.
දශ අසුභයත් දස අනුස්සති වලින් කායගතා සතියත් යන කමටහන් 11 රාග චරිතයට සුදුසු වෙ.
02)ද්වෙශ චරිතයට.
සතර බ්‍රහ්ම විහාරත්, දස කසින වලින් වර්ණ කසින සතරද
03)මෝහ චරිතයට.
අනාපානසතිය සුදුසු වෙ.
04)ශ්‍රද්ධා චරිතයට.
01)බුද්ධානුස්සති- බුදු ගුණ අරමුණු කිරිම
02)ධමිමානුස්සති- දහමි ගුණ අරමුණු කිරිම
03)සංඝානුස්සති- සංඝයාගේ ගුණ අරමුණු කිරිම
04)සීලාන්ස්සති- තමා රැකි සිලයේ ගුණ අරමුණු කිරිම
05)චාගානුස්සති- තමා දුන් ත්‍යාගයේ (දානයේ) ගුණ ආනිසංශ අරමුණු කිරිම
06)දේවතානුස්සති- දෙවියන් දෙවි බව ලැබිමට ඔවුන් කල යහ ගුණ අරමුණු කිරිම යන අනුස්සති සුදුසු වෙ.
05)බුද්ධි චරිතයට.
01)උපසමානුස්සති- නිවනෙන් සියලු දුක් කෙලවර වන බව අරමුණු කිරිම
02)මරනානුස්සති- මරණය පිළිබදව අරමුණු කිරිම
03)ආහාරයේ ප්‍රතිකූල සංඥාව අප ශරිරය පෝෂනය සදහා ගන්නා කැබලිකාර වු ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරිම
04)චතුධාතු වවත්ථානය ජිවි වුත් ආජෛව වුත් සියල්ල පථවි, අපෝ, තේජෝ, වායු, ආකාශ යන කොටස් වලට බෙද බෙදා බැලිම.
06)විතර්ක චරිතයට.
ආනාපානසතියද
පොදුවෙ සියළු චරිතයන්ට
01)ආකාසානඤ්චායතනය- ආකාශය අන්ත යැයි අරමණු කිරිම
02)විඤ්ඤාණඤ්චායතනය- විඤ්ඤානය අරමුනු කිරිම
03)ආකිඤ්චඤ්ඤායතනය- කිසිවක් නැතැයි අරමුණු කිරිම
04)නේවසඤ්ඤානාසඤ්ඤායතනය- සංඤාවක් ඇති නැති බව අරමුණු කිරිම
05)පථවි කසිණය- පෘථිවිය අරමුණට ගැනිම
06)අපෝ කසිණය- ජලය අරමුණට ගැනිම
07)තේජෝ කසිණය- ගින්න අරමුණට ගැනිම
08)වායෝ කසිණය- වායුව අරමුණට ගැනිම
09)ආලොක කසිණය- ආලොක්ය අරමුණට ගැනිම
10)ආකාස කසිණය- අවකාශය අරමුණට ගැනිම
මෙම කමටහන් සුදුසු බව දක්වා ඇත.
එසේ වුවද මෙම කරැණු දැකවුයේ ආසාවක් හා උනන්දුවක් ඇතිවිම පිණිසයි. ඒ හැර මෙහි ඇති විශාල වටිනාකමක් නැත. තමාට සුදුසු කමටහන වන්නේ පහසුවෙන් තමාට වැඩිය හැකි කමටහනයි. කාට වුවත් කොයි කමටහනත් වැඩිය හැක. එසේ කර කුමක් සුදුසු වන්නේද යන්න සොයාගැනිමට උත්සුක විය යුතුයි.
This comment has been removed by the author.
ReplyDeleteඔබට බොහෝ පින්....
Deleteතෙරුවන් සරණයි....!
ගයානාත්??? ලුනාවේද???
අපේ ගය්යාද??
මංජුල....
ඔව් ගය්යා තමයි .
ReplyDelete